මචන්ලා මම SLIIT එකේ BSc ( Computing ) Software Engineering, Curtin University degree එක කරන්න ඉන්නේ ඊට කලින් මට SLIIT එක ගැන පොඩි දේවල් දේවල් ටිකක් දැන ගන්න ඕනේ මට මේකට HELP එකක් දියන්කෝ :nerd:
1 හරියටම SLIIT එකේ SE degree එක සම්පුර්ණයෙන් ඉවර කරන්න කියක් යනවාද sllit ake kiwwe 10lak...