1. harry-potter

    කලකට පස්සේ එළකිරි පැත්තේ....

    Elaz..obage Unusum pili ganimata godak Isthuthi..:lol::lol:
  2. harry-potter

    ජීවතයම වූ ආදරය.. Daily Updating

    කතාව ගැන නම් මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ.ගොඩක් අය කියලා තියෙන දේවල් වලට මමත් එකගයි.:yes: කතාව ලියන සහෝදරයටත් එම නැගණියටත් මම හදවතින්ම සුබ පතනවා..!!!:yes:
  3. harry-potter

    ජීවතයම වූ ආදරය.. Daily Updating

    ඹව් මචන් ඔයා කියපු දේ ගොඩක් දුරට ඇත්ත.ගෑනු ලමයෙක් ඇවිත් කොල්ලෙක් ගෙන් යාලු වෙන්න අහලා සාර්ථක වෙලා දිගටම කරගෙන ගිය ලව් ස්ටෝරියක් නම් මම අහල නෑ තවමත්..අනික මම නම් හිතන්නෙ ගොඩක් කෙල්ලො අනිත් අය තමන්ට වඩා ඉහලට යනවට කැමති නෑ.ඕක තමා ඔක්කොටම මුල.ඒත් කොල්ලන්ගෙ අතර නම් ඔහොම ගතියක් මම දැකලා නෑ..:yes:
  4. harry-potter

    කලකට පස්සේ එළකිරි පැත්තේ....

    ස්තූතියි සහොදරයා..!!:)
  5. harry-potter

    කලකට පස්සේ එළකිරි පැත්තේ....

    ඔව් ඔව් මචෝ... හොයාගත්ත ගමන් බදිනවා දැන් නම්:lol:
  6. harry-potter

    කලකට පස්සේ එළකිරි පැත්තේ....

    ආහ්...!! මං EK සෙට් වුනේ 2008 feb විතර.. march විතර වෙනකොට ගෙදරින් Internet තහනම් ඉතින් අපිට නම්..දන්නවනෙ ALs.ඒලෙවල් ඉවර වෙලා මම cosmetic company එකක job එකකට සෙට් වුනා..මොන EKද ඉතින් ?? 8am-10pm work තමා ගොඩක් දවස් වලට.:( මේ yr එකේ තමා IT field එකට බැස්සෙ..:yes:
  7. harry-potter

    කලකට පස්සේ එළකිරි පැත්තේ....

    :lol:එනවා එනවා මචන් ..දැන් නම් ඉතින් ටයිම් තියෙනවා ඇති වෙන්න..:yes:
  8. harry-potter

    කලකට පස්සේ එළකිරි පැත්තේ....

    අප්පා..!!! මාර සීන් එකනෙ බන්..:( ඒත් ඉතින් මට නම් තාම බදිනන තරම් වයසක් නැහැ නෙවැ..:lol:
  9. harry-potter

    කලකට පස්සේ එළකිරි පැත්තේ....

    නැත්තෙමත් නෑ බන්ස්... ඉදල හිටලා එලකිරි පැත්තෙ ඇවිත් ගියා..ඒත් විසිටර්ස් විදියට තමා ඉතින්..:yes:
  10. harry-potter

    කලකට පස්සේ එළකිරි පැත්තේ....

    ගොඩක් ස්තූතියි යහලුවනේ...!!!:)
  11. harry-potter

    කලකට පස්සේ එළකිරි පැත්තේ....

    කලකට පස්සේ එළකිරි පැත්තේ.... අම්මෝ අවුරුදු කීයකට පස්සෙද එළකිරි එකට ලොග් වුනේ.දන්න අයට නොදන්න අයට ඔක්කොටම ආයුබෝවන් කිව්වා එහෙනම්....!!!!!:)
  12. harry-potter

    film write to vcd

    thanks :-)

    No contents