රෙප් එකක් දෙනගමන් තමන්ගේ පින්තුරයත් දාගන්නේ මෙහෙම .. :)
සාමාන්‍යයෙන් රෙප් එකක් දෙන විදියට ගිහින්...
ඔයාගේ පින්තුරයේ ලින්ක් එක අරගෙන
මේ HTML කෝඩ් එක ඇතුලේ
මේ Link Here කියන කියන තැනට ඔයාගේ පින්තුරයේ ලින්ක් එක දාන්න..
එච්චරයි කරන්න තියෙන්නේ..
ප්‍රයෝජනවත් වුනා නම් සලකල යන්න...