පිගන් හෝදන්න රට යන්න එපා බන්. මම දෝහා, එංගලන්තය, මාලදිවයින, කියන රටවල් වල වැඩ කර තියෙනවා. හැබැයි හැම රටේම පරිගණක ආශ්‍රිත රස්සාවල් තමයි කරේ. අත්දැකීමෙන් කියනවනම්, උබට පිටරට රස්සාවක් කරන්න පටන් ගන්න හොදම තැන මැදපෙරදිග කියල කියන්න පුළුවන්. උබ ඉගෙන ගත්ත දෙයකට අදාලව රස්සාවක් ලංකාවේ ඉදන්ම හොයාගන්න...