http://www.divaina.com/2014/08/25/news06.html
තරුණයකුට කම්මුල් පහර දුන්
වාරියපොල තරුණිය සොයා පොලිසිය ගෙදර යයි
නෝමන් පලිහවඩන
වාරියපොල ප්‍රධාන බස් නැවතුම්පළේදී දෙනෝ දාහක් දහසක් බලා සිටියදී තරුණයකුට කම්මුල් පහර දුන් තරුණියගෙන් ප්‍රශ්න කිරීමට වාරියපොල පොලිසිය පෙරේදා (23 දා) පියවර ගත්තේය...