මනුරංග මං හිතන්නේ සින්දු දෙකම ලියලා තියෙන්නේ. ඌටම ගැලපෙනවා ඉතිං :rofl:
ඔව් බං ගොඩක් සිංදු වල රසයක් නෑ. සිංදු පැකේජ් කලාවක් යන නිසා සල්ලි කාරයන්ට කරන්න පුළුවන් දේවල් විතරයි ටීවී රේඩියෝ වල යන්නේ. හැකියාව තියෙන දුප්පත් උන්ට සින්දු කිව්වොත් යන එන මං නැති වෙනවා.