1. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    I've trimacs, midas and red devils now. super aggressive and territorial. I think it's hard to find umbees in sri lanka. never seen in a fishshop. should try the water world.
  2. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    viduru tanki wala hadanna epa mcn. carplata hiriharay. godak loku pond wala nan shape
  3. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    it's true, paltinums are way too expensive than even chilly reds as I've heard also
  4. රජ්ජුරුවෝ

    I'm sick help me/මට ලෙඩක් උදව්.

    mageth issara yaluwek hitiya eka eka vikara heena, wisheshayen maranna pannan ena wage ewa pena. drugs aran thama oya prashna wadi wela thibune. doctor kenek gawata yanna lede wadi wenna kalin
  5. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    kottamaba gas nadda ban maharagama? :O
  6. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    I think it's better in every way to use dry almond leaves for a black water tank instead of this, as they are natural and available abundantly in our country. Black water tanks are really cool for eye, everyone should try one with amazon fish.
  7. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    mun ranchuwak swimming pool ekakata wage danma nan maruwatat thiyewi
  8. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    that's not a home for them obviously, looking for the winner clearly. yes torturing.
  9. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    na. dawas dekak withara badiginne thibboth nan kanna enawa. naththan alluwoth witharai kanne.
  10. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    Mine is yet 8 inches. 9z5ev3yZNQ0 xGYvfrQy2_M
  11. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    An African vs american n6-ei2MKfDg I've owned both of them :yes:
  12. රජ්ජුරුවෝ

    EK Monster Fish Keepers

    මන් ගාවත් ඉන්නවා. ටැංකිය අස් කරද්දී ක්ලියර් ෆොටෝ ටිකක් අරන් දාන්නං.
  13. රජ්ජුරුවෝ

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පෑල දිග අහසේ පාට දේදුනු සේ රැඳී නොරැඳී මගේ මතකේ හිඳී ඔබ රහසේ ලබැඳි මියුලැසියේ
  14. රජ්ජුරුවෝ

    පද පේළී - EK LYRICS THREAD PART 2

    කඳුලක් ගලාවිත් මා නෙතු අඟින් ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින් සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින් මාගේ සිතින් ඔබ සමු අරන්
  15. රජ්ජුරුවෝ

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සුදු ගවුම නුඹ ඇඳන් පොත් මිටිය අත දරන් එන දාට ලස්සනයි ගුරු පාරෙන් ඔය ඇස් දිහා බලන් මං ආදරෙයි කියන කල් නුඹ අහිමි වෙන්න එපා රත්තරං මෙච්චර ලස්සන සින්දුවක් යූටියුබ් එකෙත් නැති එකයි පුදුමේ. සල්ලි වලට පෙන්නන කුණු ගොඩවල් තමා ටීවී එකෙත් වැඩිපුර දාන්නේ. මේ වගේ ලස්සන සින්දු වලට තැනක් නෑ. :(
  16. රජ්ජුරුවෝ

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සුදු ගවුම නුඹ ඇඳන් පොත් මිටිය අත දරන් ,,,,#@%$^.... ලස්සනයි ගුරුපාරෙන් (ශෂික වීරමන් කියල කෙනෙක් මේක අද ස්වර්ණවාහිනියේ ලයිව් කිව්වා. කවුරු හරි ගාව සම්පුර්ණ සින්දුව තියෙනවා නං දාන්න. melody එක ගොඩක් ලස්සනයි ඔකේ. ශෂික , සන්තුෂ්ගේ සහෝදරයෙක්ද?)
  17. රජ්ජුරුවෝ

    My Film Showreel

    song visual karanawada mcn
  18. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    red arowana la one tharan ikman eke innawane. 25000+ thama aduma
  19. රජ්ජුරුවෝ

    Barclays Computers (monitor)

    මගේ කලින් බෝඩ් එකක් හෙනම චුට්ටයි ඔක්සයිඩ් බැදිලා තිබුනේ. ඒත් වොරන්ට් ක්ලෙම් කරේ නෑ ඔයාලා.

    No contents