ආදරේ නැති උනහම තමා මිනිස්සු හුගක් වැරදි පාරවල් වල යන්නේ.
හොදට හිතන්න ආදරය නැති උන පොඩි අය හදා ගන්න හරිම අමාරුයි.:oo:
අනික තරුන කලෙදි නොකරන ආදරයෙන් පලක් නෑ.:love::love::no:
මෙ ප්‍රස්නය මීට වඩා ඔලුවෙන් කල්පනා කරලා විසදුවොත්
අනාගතේදි ආදරයෙන් ඉන්න ලස්සන පවුල් තියෙන රටක් හදා ගන්න පුලුවන් වේ යැයි මම...