මචංලා මට පොඩි... එකක් කරපල්ලකො..!!
England වලින් ගත්ත Apple i phone එකක් තියෙනවා. මම ඒක ගන්න හිතාගෙන ඉන්නෙ. ඌ මට ගනක් කියපන්ලු. මට Apple I phone market price එක ගැන එච්චර දැනීමක් නෑ. කීයක් විතර වෙයි කියලද උඹලා හිතන්නෙ..??
Specs:
Apple I phone 3gs 16GB
brand new. untouched.
Unlock කරලා නම්...