දෙයියනේ කියල මමම පටාං ගන්නම්...:yes::yes:
දැනට මම ගිහිල්ල තියෙන සිරාම බස් සර්විස් එක තියෙන්නෙ Route No 99 - බදුල්ල-කොළඹ /Colombo- Badulla මාර්ගයේ.:yes::yes: Air-suspension, adjustable seat තියෙන Luxury Bus Service එකක්. හෙන පත Tourist Bus තමා යන්නෙ.
බදුල්ලෙන් 11.00ට, කොලඹින් 11.30ට. සිකුරාදට...