මචංලා අලී එකෙන් ෆෝන් එකක් ගේනකොට මොකක් කියල දාලා එවන්න කියලද කියන්න ඕනෙ සෙලර්ට. තව දෙයක් ඊබේ වල වගේ බයි කරලා ඉවර වෙලා නේද සෙලර්ට මෙසේජ් එක දාන්න ඕනෙ. පොඩ්ඩක් කියන්න මම අලී එකෙන් බඩු ගෙනල්ලා නෑ . තව ඔයාලා දාපු මෙසේජ් පුලුවන්නම් මේකෙ දාන්න අදහසක් ගන්න. ස්තූති.