මේ කතාව නම් පරනයි ගොඩාක් මුල අමතක නොකරන්න
කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය....
බස් රථය වේගයෙවන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්‍රමාණයක් බැස ගිය අතර, තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන්...