19දා උපන් අයෙක් නම්
මේ අය යුක්තියට ගරු කරන අය වීම හරිම වැදගත්ලු...හැබැයි මොවුන් කෙනෙක්ව ආකර්ෂණය කරගන්න දක්ෂ අයත් නෙමේලු...ආදරයට කෙනෙක්ව පොලබවා ගන්න කල්යල් බලන අයලු....හැබැයි ආදරය කරන කෙනාගෙන් උපරිම විශ්වාසය බලාපොරොත්තු වෙනවලු...ඒ වගේම මේ අයත් හරිම විශ්වාසනීයයිලු...එ නිසාම මෙවැනි අය සමඟ...