කමාන්ඩ් ලයිනයට අත්පොත්
නාගයා අයියාට කොන්ග්‍රෑට්ස් !! 10ක් ගහන්න ඉක්මනට ලැබේවා මෙන්න මගෙන්
මුලින්ම කමාන්ඩ් ලයිනයේ හැසිරීමේදී දැන ගත යුටු ප්‍රධාන විධාන ගමු.. වින්ඩෝස් හී ෆෝල්ඩර් මෙහ්දී ඩිරෙක්ටරි වශෙයෙන් මතක තබා ගත්තොත් පහසුයි
ඩිරෙක්ටරියකට යාමට CD /යාමට_ඇවැසි_තැන ලෙස යොදන්න උදා
CD...