1. ණය_ප්‍රශ්නෙට_විසදුම

    ණය_ප්‍රශ්නෙට_විසදුම පවුලේ කෙනෙක් ලීසිං දාලා ත්‍රීවීල් එකක් අරගෙන හයර් දුවලා කීයක් හරි හොයාගෙන ගෙදර උන්ට කන්න දෙනකොට, පවුලේ අනික් කුහකයෙක් බලනවා මෙකෙන් තමන්ට සත පහක් වත් ලැබෙන්නේ නෑ නේ කියලා. ඔන්න කුහකයා බෙරිහන් දී කෑ ගහනවා "ණය ගන්නවාේ!" "අපිව හිර කරනවාේ!" "පවුල විනාසයි!" "ණය බර එන්න එන්නම...

    No contents