ණය_ප්‍රශ්නෙට_විසදුම

වඩේ

Junior member
  • Jan 22, 2013
    44
    7
    8
    කඩේ
    ණය_ප්‍රශ්නෙට_විසදුම

    පවුලේ කෙනෙක් ලීසිං දාලා ත්‍රීවීල් එකක් අරගෙන හයර් දුවලා කීයක් හරි හොයාගෙන ගෙදර උන්ට කන්න දෙනකොට,
    පවුලේ අනික් කුහකයෙක් බලනවා මෙකෙන් තමන්ට සත පහක් වත් ලැබෙන්නේ නෑ නේ කියලා.

    ඔන්න කුහකයා බෙරිහන් දී කෑ ගහනවා
    "ණය ගන්නවාේ!"
    "අපිව හිර කරනවාේ!"
    "පවුල විනාසයි!"
    "ණය බර එන්න එන්නම වැඩි වෙනවා!"
    ඉවසූවා අැති!
    එක්වෙමු!
    කියලා.
    අර ත්‍රීවීල් එක දුවන එක නවත්තලා දාලා පවුලේ ඔක්කොගෙන්ම සල්ලි එකතු කරන්න ගන්නවා ණය ගෙවන්න කියලා.

    එ් සල්ලි හොරා කන ගමං තව ණයක් අරගෙන එකෙනුත් හොරා කාලා ඉතුරු වලින් ගෙදර උන්ට බාගෙට කන්න බොන්න දෙනව.
    අැයි මේ බාගෙට? කියලා පවුලේ අය කුහකයාගෙන් අැහුවාම කුහකයා කියනවා, අර ත්‍රිවිල් එක ණයට ගත්ත එකාගෙ වැරදි නිසා අද පවුලටම දුක් විඳින්න වෙලා කියලා

    අපි ඉතිං දැං මොකද කොරන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: Sleepingwalker

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    three wheel eka vikunala naya tika gevapan
    ita passe thamanta ona deyak patan ganin anik un
    hurathal karanne nathiva