නිෂ්පාදිතයා, මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය : 1999 Honda Civic EK3 EXi
ඉන්ධන වර්ගය : petrol
engine ධාරිතාව : 1500cc
gear පද්දති වර්ගය : Manual
නාගරික ධාවනයේදී තෙල් කිරීම : 9-10kmpl
පිටිසර ධාවනයේදී තෙල් කිරීම : 11-13kmpl
අධ්වේගී මගේදී තෙල් කිරීම : 13-15kmpl
කෑලි බෑලි හොයා ගැනීමේ පහසුව: Not...