ලෝක ඉතිහාසේම nuke ගහල මිනිස්සු මැරුවේ කව්ද
වෙන ආයුධ වලින් ගහල වැඩිපුරම මිනිස්සු මරල තියෙන්නේ කව්ද? ලෝකේ වටේම base ගහගෙන අනිත් එවුන්ට වදයක් වෙලා තියෙන්නේ කව්ද
ඔය උතුරු කොරියන් එවුන් ගහනවා කියලා බය කරගෙන හිටියේ නැත්තම් උන්ටත් ගහල ඇමරිකාව
උට ගැහුවොත් නම් ගහන්න ඕනි SK Japan Thaiwan ඔක්කොම...