1. Rsupun

    IMF representatives meet NPP leaders

    3% නිසා නෙහ් මේ ඔක්කොම
  2. Rsupun

    හම්බන්තොට ජාතික ජම්බලවේගේ රැස්වීමට

    3% නෙ බං මොකද මේ බය වෙලා :lol: :lol:
  3. Rsupun

    2000 පස්සේ උන්ට මානසික ලෙඩ කියන්නේ...

    3% නෙ බං මොකද මේ බය වෙලා :lol: :lol: උදේ ඉදන් රෑ වෙනකම් ත්‍රෙඩ් දාලා පොස්ට් දාලා මහන්සි ඇති නෙහැ බොමුද සිතල වතුර එකක් :lol::lol:
  4. Rsupun

    වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා - ජනපති

    රනිලා 1977 ඉදන් ගපහු බයිලා තමා තාම ගහන්නේ රනිල්ට පුළුවන් ඉල්ලක්ම් ජිල්මාරට් දාලා econimic එක up කොලා කියන්න හැබැයි බිම් මට්ටම අහසයි පොලවයි වගේ මිනිහා ඉන්නේ fantacy එකක බන් ඉසෙල්ලා බිමට බැහැල බලන්න කියපන් :lol: :lol: :lol:
  5. Rsupun

    පිංබතාලගෙ පාටිය 🤣🤣🤣

    අනුරගේ ලපේ පෙන උන්ට මේවා පෙන්නේ නෑ
  6. Rsupun

    මගේ වගාව...

    bump
  7. Rsupun

    SLT Fiber speed

    HG8245H5 me model eka 1G ne neh machan
  8. Rsupun

    SLT Fiber speed

    mun fiber dunnata router LAN eka 100Mbps tiyanne itin wadak tiyanwada ban 1G port ekak wath ne routers wala
  9. Rsupun

    අයියෝ මේ රට ගොඩගන්න එක ගේමක් නෙවෙයි 👌💪🇱🇰❤️

    උදේ ඉදන් රැවෙනකම් ම NPP ත්‍රෙඩ් අන්න ඒ බය තිබ්බා නම් ඇති :lol: :lol:
  10. Rsupun

    crypto ගැන

    bump
  11. Rsupun

    මාලිමාව රට වෙනුවෙන් කරලා තියෙන දේවල් ටිකක්

    ඒ කලේ ඉදන් ගුණ වයපුවා දැක්කා අපි රාජපක්ලා රෙදි අපුල්ල්පු විදහ :lol::lol::lol:
  12. Rsupun

    මාලිමාව රට වෙනුවෙන් කරලා තියෙන දේවල් ටිකක්

    උබලට හොරා කියලා පිළිගන්න වත් කොන්දක් නැ නෙහැ මහින්දයා මන් හොරා කැවා කිවත් උබලා වගේ හරක් ට පිළිගන්න තරම් කොන්දක් නෑ වැරැද්ද නම් වැරැද්ද මොන පක්ෂේ එකා කලත් උබලට එහම වත් කොන්දක් වත් නැ නෙහැ
  13. Rsupun

    මාලිමාව රට වෙනුවෙන් කරලා තියෙන දේවල් ටිකක්

    ටිපර් වෙලා තියන උන් ටික පෙනවා කොච්චර බයකින් ද ඉන්නේ කියලා හීනෙන් පේන්නෙත් NPP නෙද උබලට උදේ ඉදන් ත්‍රෙඩ් කියක් දානවා NPP කිය කිය :lol: :lol:
  14. Rsupun

    මාලිමාව රට වෙනුවෙන් කරලා තියෙන දේවල් ටිකක්

    උ වැරදි නම් උට නීතියෙන් දඩුවම් දෙනවා නෙහැ අනුරයා ඇවිත් උව බෙර ගත්තේ නෑ නෙහැ ලංකාවට කුඩු ගෙන්නනන ලන්සා ට නීතියෙන් දඩුවම් දුන්නා ද මහනිදයා ගිහින් බදාගෙන බෙර ගත්තා නෙද පුතී අන්න එක තමා වෙනස තමන්ගේ එකක් හරි වැරදි නම් උට නීතියෙන් දෙන දඩුවම ලැබෙනවා උව බෙර ගන්න යන්නේ නෑ

    No contents