මේ සිද්ධිය වූයේ ඇම්ඩන් කුඩා කලය.
ඇම්ඩන්: “අප්පච්චී, අප්පච්චී, කැ* කියන්නේ මොනවද?”
පියා: (මඳක් කල්පනාකර ) “ආ මේසේ උඩ කෑම තියලා කියලා”. ඇම්ඩන් ඔලුව වනා එය පිළිගනී. පසුවදාද ඔහු දුවගෙන එයි.
ඇම්ඩන්: “අප්පච්චී, අප්පච්චී, හු*තිගෙ පුතා කියන්නේ කවුදා?
පියා: (මඳක් කල්පනාකර ) “ආ ඒ පල්ලියේ සුවාමිටනේ”...