HACKERS ලට දැන් බය වෙන්න එපා....
HACKERS ලට දැන් බය වෙන්න එපා......
මේ software එකෙන් ඔයාලගේ PC එකේ IP address HACKERS ලට නොපෙනෙන විදියට hide කරන්න පුළුවන්..
ඔයාලගේ නියම ip එක වෙනස් කරලා කාට හරි පෙන්වන්න පුළුවන්..
එහෙම කලට පස්සේ පස්සේ hackers ලින්ක් එක හද ගන්නේ ඔයාගේ නියම IP එකට නෙමේ ...