ලංකාව කොහොමත් ඉන්දියාවේ ප්රාන්තයක් තමයි යකෝ.
උන්ගේ නිෂ්පාදන තමයි වැඩි හරියක් ලංකාවේ තියෙන්නේ විකිනෙන්නේ.
ලංකාවේ යුද්දයක් ඇතිවෙනවට උන් කිසිසේත්ම කැමති නෑ දැන්. ලංකාවේ ආර්ථිකේ වැටුනොත් උන්ටමයි පාඩු.
අනිත් එක ලංකාවේ ජාතිකත්වයට කලින් උන්ගේ රටේ තම්බියි දෙමෙල්ලුයි තව සිය ගානක් ජාති එකතු කරගෙන ඉන්න...