යාළුවනේ මම Android phone එකක් ගන්න හිතන් ඉන්නවා
යාළුවනේ මම Android phone එකක් ගන්න හිතන් ඉන්නවා. මම ගන්න බැලුවේ Sonyericsson Xperia Mini Pro එකක්. Sonyericsson Xperia Mini Pro phone එක අරගත්තු යාලුවෙක් ඉන්නවානම් මට කියනවද ඒකේ Battery life එක, third party apps ගැන එහෙම. සාමාන්‍යයෙන් බැටරිය ෆුල්...