HARD DISK එකක් හොයාගන්න HELP එකක් ඕනේ :)
මගේ පරණ HARD DISK එකක් තියෙනවා ඒක මම ගලවන්න ගිහින් HARD එකේ BOARD පොඩි කැල්ලක් මගේ අතින් ගැලවුණා.මේකේ මගේ ගොඩක් ඕනකරන DATA ,අපේ අයියගේ Wedding Photos,මගේ කැල්ල එක්ක ඉස්සර ගත්ත Photos ගොඩක් තියෙනවා.මට ගොඩක් දුකයි :( කව්රු හරි ඉන්නවා නම් මේ HARD එක විකුණන...