1. Niko Boy

    ලේකම් කාර්යාලයෙන් දුමක් 🙄

    අරගලේ දිහා බලාගෙන දුමක් දානවා වෙන්න බැරිද?
  2. Niko Boy

    Custom හොරු

    දැන් හමුදා නිලදාරියා ඕක හරියට හදලද ඉතින්? :rolleyes:
  3. Niko Boy

    පවු බං ලංකාවේ මිනිස්සු...

    සහතික ඇත්ත
  4. Niko Boy

    Protugal PR

    බම්පි
  5. Niko Boy

    ගොටා ගේ මුනටම දැන් සැපයි කියයි. 🤣🤣 #අයියෝ

    කණට ඇහෙන්නෙ නැති ගානට දැන් සැපයි ලු... ඇහෙන්න ඇති ස' ට :rofl: :rofl: :rofl: :rofl:
  6. Niko Boy

    මේ වැල මතකද ( හොට් උනාට දුක හිතෙනව)

    මේ සීන් එක මොකක්ද?
  7. Niko Boy

    සුපිරි Domain Name එකක්!

    cupiriac සොයන්නෙකුට
  8. Niko Boy

    The Cement War - Lanwa Cement VS Sanstha (INSEE) Cement

    INCEE එකට කෙල වෙන බව දන්න Marketing කාරයා ඊලඟ ජොබ් එක secure කරගත්තා ඒ වැඩෙන්! :rofl:
  9. Niko Boy

    ගෑස් අර්බුදය මත දර ලිපේ හැදෙන කොත්තු සහ රයිස්!

    ඉවසපන් ඉවසපන්.. ගෑස් කම්පැනියකුත් ලඟදීම එයි...!!!
  10. Niko Boy

    රටපුරා ලොතරැයිපත්වල හිඟයක්. ලොතරැයිපත් අලෙවි කරන්නන්ගේ රැකියා කොටඋඩ

    මොකක්ද අර්බුදය? මිනිස්සු පැනික් වෙලා ලොතරැයි තොග පිටින් ගන්න හින්දා ඔය.
  11. Niko Boy

    උපාසක මහත්තුරු සඳුදා ඉදන් ලෙප්ට්

    අපි නොදන්නවා වුනාට කුස්සිය පස්සෙන් මෙයාලත් කීයක් හරි වැඩි කරගන්න ඇති
  12. Niko Boy

    Erozan කැලේ යකෝ

    මොකක්ද අර්බුදය?
  13. Niko Boy

    The girl has good punishment - sri lankan girl

    සිරා කතාව :ROFLMAO:
  14. Niko Boy

    රටින් ගෙනා දුම්රිය මැදිරි 120න් ධාවනයට යොදා ඇත්තේ 40යි.

    හදන එක වෙනයි අලුත් වැඩියාව වෙනයි. මේන් ලයින් එකේ අවුරුද්දෙන් අවුරුද්ද කෝච්චි වෙලාවල් පරක්කුයි. එක ලඟ කෝච්චි දෙකක් දුවාගන්න බෑ ට්‍රැෆික් නැතුව. ඒකයි ඇත්ත. අනික අදටත් ගොඩක් කෝච්චි තාම කැන්සල්. විශේශයෙන් නයිට් මේල්. දෙපාර්තමේන්තුව මේවා පටන් ගන්නෙ නෑ. ඇමතිට ඒවා හොයන්න උවමනාවක් නෑ. කරපුව ගැන කියවන්න...
  15. Niko Boy

    අතීසාරෙට අමුඩ ගහයි. පෝලිම වෙනස් කරයි

    කොහොමත් වටේ එවුන් ලොක්කට පෙන්නන්නෙ රටේ කිසිම ප්‍රශ්ණයක් නෑ කියලනෙ! ඕක තමා හැමදාම හෙනේට හිටියේ!!!!
  16. Niko Boy

    "සීලවති එක්ස්ප්‍රස්" දුම්රිය

    කොහොමත් ඔය දුර ගමන් සේවා කෝච්චි වල ට්‍රිප් යන උන්දැලාගෙ හැටි දැකල තියන හින්දා මේවා ඇත්ත කියල විස්වාස කරන්න වෙනවා. බහුතරයක් සීට් වල ඉදගෙන වත් යන්න දන්නෙ නෑ. එක්කො සීට් එක උඩ නැත්නම් කකුල් උඩ දාගෙන විකාර කරනවා. ජනේල ඇරගන්න බැරුව ඒවට තඩි බාලා කඩල දාන ගූ හරක් එහෙමත් ඉන්නෙ.
  17. Niko Boy

    රටින් ගෙනා දුම්රිය මැදිරි 120න් ධාවනයට යොදා ඇත්තේ 40යි.

    ඔය අලුත් පෙට්ටි ගෙනාපු එක හොදයි. ඒ වගේම පරන ඒවට වඩා ගොඩක් හොදයි. ඕවා ඔක්කොම දුවවන්න ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් දෙන්න අදහසක් නැද්ද දන්නෙ නෑ. විශේශයෙන් දුම්‍රිය මාර්ග අලුත් වැඩියාව. අඩුම ගානේ මෙච්චර කල් දුවපු කෝච්චි ටිකවත් තාම දුවන්නෙ නෑ. ඒවා හොයන්න උවමනාවකුත් නෑ.

    No contents