ඔන්න ආයිත් කතාව
ඉතින් අරු දන්නා ඔක්කොම වැඩ කිඩ දානවා මේක ස්ටාර්ට් කරන්න ,ලොවෙත් මේක ස්ටාර්ට් වෙන පාටක් නැ
දැන් අරාකි ආයිමත් දුම්මල වරම අරගෙන කියාපි මම බොරුද කිව්වේ කෝ තෙල් ද ප්රශ්නේ අපේ හස්බන්ඩ් හරියට වාහනේට තෙල් ගහනවා කියලා
මෙන්න කොල්ලට මල පනිනවා ,
මේ අක්කේ පොඩ්ඩක් කට වහගෙන ඉන්නවද ?මේක...