1. sampath312

    peugeot 307

    machanla kauru hari peugeot 307 ekak marcket eka dannawada ..better if you know with year also..If so please mention..is there any sri lankan site where I can find sl car sellers and prices:)
  2. sampath312

    අන්තෝ ජටා බහී ජටා Antho jataa bahi jata

    ජයන්ත අයියා ඇත්තටම කීවොත් අපි ඔයා මෙහෙම අහපු එක ගැන ගොඩක් සතුටු වෙනව...මේකෙ ton ගානට කතා කරන්න තිබ්බට අපිට හොදයි මරු ගොඩ වගේ ඒව තමා ලාබුනෙ නමුති ඉතින් ඕන මගුලක් කියල ලියපු නිසා dont care හිටියා බෝ කිව්ව එකට මම ටිකක් එකතු කරන්නම් අපේ මිනිස්සුන් roots අමතක වෙලා අයියා...ඇහුවත් අහයි මොකටද කන්නද...
  3. sampath312

    ..*..ANURAPURAYATA AYETH POSON AWITH..*..

    මාත් freed පේයටනම් පන්සල් යන්නෙ නැහැ නමුත් ඉරිදට යනව ඒ ඉතින් මගේ ස්වාධීන කැමැත්තෙන්.ඒකෙන් මං වින්දනයක් ලබනව මානසික වශයෙන්:)
  4. sampath312

    ..*..NUBA HA MAMA..*..

    ඒක නම් ඇත්ත තමා මචෝ :) ඒක පුද්ගල බද්ද දෙයක් තමා
  5. sampath312

    Breaking News!! Ravi Hiragedarata Pani!

    wuaug isrs u,a,,s jeb mgka wrka jf.a :shocked: mala mama unicode kiyala hithan english gahal thiyenne:baffled:
  6. sampath312

    ..*..SINHALA KOMBUWAK KAKUL MASHIMAK..*..

    yha sure malli that day most of ppl could not take it due to a different kind of story...u go to flickr and see come with nice additional notes too:) sad though
  7. sampath312

    ..*..SINHALA KOMBUWAK KAKUL MASHIMAK..*..

    Yah ur correct ma bro..this is repost but i redid the graphic thing..that day my bros and sis could not understand that without help..but now i think they will:) u got a account in flickr..?? let me know ..i would like to see urs:)
  8. sampath312

    ..*..SINHALA KOMBUWAK KAKUL MASHIMAK..*..

    i did this for flickr but felt to drop here...thanks
  9. sampath312

    ..*..NUBA HA MAMA..*..

    මම හිතන්නෙ මගේ අද හස 100% මම දෙන්න සමත් වෙලා නෑ..:( මලීට මුලින්ම දුන්න පිළිතුර බැලීම යහපති මචෝ:) @ MALEE,PAMI,J,DJ & ALL මම ගියා පස්සෙ SET වෙමු..
  10. sampath312

    ..*..NUBA HA MAMA..*..

    1.හරි හරි එහෙනම් 3.උඹත් අපේ අම්මම තමා :lol: බෑ බෑ ඒවනම් මට බෑ ඔයා කරල දෙන්න :P :lol:
  11. sampath312

    ..*..ANURAPURAYATA AYETH POSON AWITH..*..

    ඒක නිසාම තමා යන්නෙ අතරමං වෙන අයට පාර කියල දෙන්න:lol:
  12. sampath312

    ..*..ANURAPURAYATA AYETH POSON AWITH..*..

    මොකද්ද ඒ කීව ලෙඩේ:rolleyes: මමනම් මේනයි ඔක කීවෙ ..වෙනදට මම මල් තියන්නෙ කවුරුත් මල් වැඩිය නොතියන ආසනයක ඉතින් බොහොවිට මගේ මල් ටික විතරයි ආසනේටම SO හරිම තේජ වන්තව නැගීසිටිනව ඒ ටික බුදුන්ට :) නමුත් එදා මල් වැහි වැහැල ....මල් ගොඩක් අතරෙ කීපයක් විතරයි
  13. sampath312

    samitha

    PC EKE AULAK GIYAMA SOFT WARE ONE UNAMA KAWIYAK EHEMA LIWWAMA SINDUWAK ONEY UNAMA YALUWEK ONE UNAMA YALUWEKTATH WADA YALUWEK ONE UNAMA:rofl: ALUTHMA NEWS EKAK HOYA GATHTHAMA JOKE EKAK KARALA ATHAL EKAK GANNA ONE UNAMA TEAM SPIRIT EKA FEEL KARANNA ONEY UNAMA DANNATHI DEYAK AHAGANNA ONEY UNAMA...
  14. sampath312

    ..*..NUBA HA MAMA..*..

    1ගහප්පා එහෙම ද? හරි හරි උණ මර ගාතෙ පිස්සු කෙලින් නැතිව CREAM CRACKER එකක් කාල තව ටිකක් නිදා ගන්නව හලෝ:lol: 2.ඔයාලට ගැටළුවක් නැත්තම් මටත් නෑ 3.හහාහා...ඒකනම් ඉතින් පවක්ම තමා නමුත් මොනා හරි දෙයක් තව ඉගෙන ගත්තොත් වැරදිලා තියෙයි:(
  15. sampath312

    Post Ur Favourite Word!!!

    අපි / WE:)
  16. sampath312

    ..*..NUBA HA MAMA..*..

    ඔයා හරි ජයන්ත අයියා නමුත් මම ඒකම නෙමෙයි අදහස් කරේ නමුත් හැකිනම් මලීට ලියපු REPLY එක බලන්න...ගොඩක් ස්තූතියි ජයන්ත අයියා....අපිනම් අද නිවාඩු පොසොන් පොයට:)
  17. sampath312

    ..*..ANURAPURAYATA AYETH POSON AWITH..*..

    කෝ කට්ටියට පොසොන් නැද්ද???:) මමනම් යනව තව ටිකකින් වට වන්දනාවෙ
  18. sampath312

    Sulochana

    ලේ එකක් CHECK කරගනින් මාලියො CHICKENGUNNYA එහෙම මාර වස ලෙඩේ මටත් හැදුනනේ:growl: ...එතකොට කෝකටත් FIT.:)
  19. sampath312

    ..*..NUBA HA MAMA..*..

    කෝ දැන් මේ කෙලීට ලෙඩ කියලනේ කීවෙ රවී ගොයියි...මන් ඒත් pm එකක් වත් එවන්නම් කියල බැලුවෙ:) කවියට එමුකො...මම් මලී මේකෙ 100% ගන්න කීවෙ මේකෙ මගෙ නමයි ස යන්නයි ඇරෙන්න අනිත් හැම තිතකින්ම පව යමක් කියනව...මම මේකෙ කලු රමුවකින් අදහස් කරන්න ,එක කූඩුවක් ....ඒ කියන්නෙ එකතු උන දෙදෙනෙත් ...නිල් පසු බිම යොදා...
  20. sampath312

    ..*..NUBA HA MAMA..*..

    thanks malli..but malli if your kind enough to mention what you feel (I meant story u feel through here) I would be more than glad full,so that I can satisfy myself thinking I have bring out the idea in ma mind too:) thanks any way

    No contents