..*..SINHALA KOMBUWAK KAKUL MASHIMAK..*..

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
i did this for flickr but felt to drop here...thanks

2589310291_2f483613fe_o.jpg
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
jayanthah said:
Repost wage...............Aaaaa.......mama meka dekka Flickr eke........
Passe comment ekak dennam

Yah ur correct ma bro..this is repost but i redid the graphic thing..that day my bros and sis could not understand that without help..but now i think they will:)

u got a account in flickr..?? let me know ..i would like to see urs:)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
pamithK said:
its the same one neda? meke thiyena meaning eka mata dan therune! nice graphics ayya..very charm:)

yha sure malli that day most of ppl could not take it due to a different kind of story...u go to flickr and see come with nice additional notes too:) sad though
 
Aragorn

Member
Mar 3, 2007
6,366
0
0
sampath312 said:
Yah ur correct ma bro..this is repost but i redid the graphic thing..that day my bros and sis could not understand that without help..but now i think they will:)

u got a account in flickr..?? let me know ..i would like to see urs:)
thnx...!!!
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
sampath312 said:
Yah ur correct ma bro..this is repost but i redid the graphic thing..that day my bros and sis could not understand that without help..but now i think they will:)

u got a account in flickr..?? let me know ..i would like to see urs:)

Nahe Malli, umba dawasak mata ewwa link ekak, to your blog (or whaever you call it) to have a look, that's how I came across some of your work..........

I have nothing to show you bro, wish I had talents like you guys..........all I have is an overly sexed up mind........which is neither Artistic, nor Mechanical:( :( :(
:lol: :lol: :lol:
 
pamithK

Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    37
    Nawala
    jayanthah said:
    Nahe Malli, umba dawasak mata ewwa link ekak, to your blog (or whaever you call it) to have a look, that's how I came across some of your work..........

    I have nothing to show you bro, wish I had talents like you guys..........all I have is an overly sexed up mind........which is neither Artistic, nor Mechanical:( :( :(
    :lol: :lol: :lol:

    join the club:P..but thats all you want..just compare your feelings to something happening in the world around you..and its simple!:)

    we'd lik eto see something from our proud father of two:)
     
    වාව්... මම දවසම චා වෙලා එනකල්ම කවුරුවත් ඇවිත් නෑ වගේ. කෝ මලීල, බෝමන්ල තව.... රවී... මතක් වෙන්නෙ නෑ...

    කමක් නෑ. මට හිතෙන්නෙ (කී බෝඩ් එකේ 'ත' සහ 'ක' තියෙන්නෙ එක තැන 'හිතෙනවා' වගේ එකක් ටයිප් කරද්දි 'ත' වෙනුවට 'ක' වැදුණනේ මට දවසක්. හොඳ වෙලාවට ඒක rapaට යවපු pm එකකදි. පාන්දර 2ට විතර නිදිමතේ ගහලා....:lol::lol:) මේක ජීවිත වලට තියෙන වටිනාකම ගැන කතා කරන නියම නිර්මාණයක්. අපේ ජීවිත ගැන අපි මහ ඉහලින් හිතාගෙන අනිත් ජීවීන් තිරිසනුන් කරල තියෙනව වුණාට ඇත්තටම මේ ගස් ගල් පවා එක අතකට සොබාදහමේ ජීවීන්. ඒ වුණාට අපි අපේ මලවිකාර මනසේ ඇඳගෙන ඉන්න මලවිකාර ස්ටෑන්ඩර්ඩ්ස් නිසා අපි විතරයි ලොකු. අනිත් සත්තු ඉන්නෙ අපේ වැඩ වලට.

    හැබැයි මලාට පස්සේ අපි සේරම එක වගේ. මල කුණක් විතරයි. මේක කියවද්දි ඕන නම් මම දාපු මිස්ටර් රවීගෙ කතා - 01 බලන්න.

    ඊට අමතරව මේ ගැන මගේ ගුරු ගනේගොඩ අයියා කියපු කතාවක් වියමනක් විධියට ඉදිරියෙදි බලාපොරොත්තු වන්න.

    ඇත්තටම නියමයි සම්පත්. මේවා ටයිප් ගහල නම් කතා කරන්න බෑ වගේ. ඒත් මෙහෙමවත් මේවා කතා කොරන්නේ මේ කොන්පීටර් ටයිපරේ නිසා තමයි.
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:

    මම දන්නව ඔයා පොරොන්දුවක් දුන්නොත් ඉටු කරනව කියල ...කාලය ගැටළුවක් නැහැ බලාපොරොත්තුවයි වැදගත් .....standards කියන දේ මගෙ හිතේ අපිම මවා ගත්ත මායාවක්...අපිටම අපි අංක තහඩු ගහගෙන :sorry:

    ඔව් මේවට ඉතින් virtual chat ම තමා ඕනෙ ...අර අපි අනුන්ගෙ බෝක්කු උඩ අපේ වගෙ ඉදන් කථා කරන්නෙ:)
     
    Last edited:

    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    පරණ කවියම උඩට ඇවිත් කියලයි මම හිතුවෙ *පස්සෙයි දැක්කෙ මම ඒක කියෙව්වට ඒකට අදහසක් පළ කරල නැති විත්තිය
    Free ගෙ අදහසට තව මොනවද ඇඩ් කැන්න තියෙන්නෙ කියලයි මම කල්පනා කරන්නෙ
    කවියට බැහැර දෙයක් උනත් මෙහෙම දෙයක් කියන්න හිතුනා. ජීවිත කාලයක් ඇතුළත මොන මොන දේ අරමුණු කරගෙන මොන මොන මාර්ග වල ගමන් කලත් අන්තිමේදි මරණයෙන් ඒ හැම එකක්ම කෙළවර වෙනව. අන්තිමේදි ඒ හැමෝම ගිහින තියෙන්නෙ නොනිමි ගමනක්.
    නිරන්තර ආශා හඹා යමින් යන ගමනක කෙළවරක් කොහෙද මචන්?