1. S

    පරිගණක ඉංජිනේරුවරයෙක් සජීවී SEX වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ විකාශය කරන බිස්නස් එකක් පටන් අරගෙන

    oya news eke ohoma deyak karapu kathawak thiyenawada? balen kathawak? human trafficking kiyanne sarala deyak neme thrasthawadi level eke ekak, lankawe kello dubai da kuwaitda wala balen wikunana katha tv eke giya neda , lanakwe un thai gihin myanamar wala balen wada karana ewa human trafficking.
  2. S

    Sri Lanka is insane now

    dannawa :P fun ekata damme
  3. S

    Sri Lanka is insane now

    ඔයාලා කවුරුහරි Sri Lanka 867 බලලා තියෙනවද? ඒක දැන් ඇත්තටම කැඩිලා වගේ. ඔබ රන් පතල 5කින් ආරම්භ කරන්න, ශුද්ධ භූමිය වෙනුවට විශ්ව විද්‍යාලයක්, සහ සෑම ස්ථානයකම ඔබට 0.5 රන් සුළං උදුනක් (සුපිරි මිනිසාගේ ආයුධ ප්‍රසාද දීමනාවක් සමඟ) ගොඩනගා ගත හැකිය. මට යමක් මග හැරී ඇති බවක් හෝ මෙය කැඩී ඇති බවක් ද? අභිරුචි...
  4. S

    Blue Whales & Dolphin Playing

  5. S

    Trending බණ

    මේවා බලන්න සූත්ත අකුරෙන් අකුර විස්තර කරනවා , https://elakiri.com/threads/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B6%AF%E0%B7%84%E0%B6%B8-%E0%B6%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A.2086623/#post-28489973
  6. S

    bank salaries

    1mil yanawa athi kiwwe leading branch wala mama eka nam hariyata danne naha. btw 3-5+ kohomath yanawa kiyana eka nam dannawa,
  7. S

    නුවර එළියත් සුද්දොන්ට විතරයි

    oya idam clubs walata mulin acquire karapu widiha balala apahu ganna thibba mage adahasa nam. golf club eka thiyenne hondama location ekaka. members la indapu unge influence eka nisa gatte nathuwa athi. e kale gaththa widihata mona valid reasons da. . rajayata thibba monawa hari podi resorts...
  8. S

    bank salaries

    leading branch ekak nam 1mil kittu wenna athi serama bonus ekka or wadi wennath puluwan gov walath 3-5+ normal branch wala manager ta traniee 1.5 yanawa
  9. S

    නුවර එළියත් සුද්දොන්ට විතරයි

    Private Clubs ona kenekta puluwan , meke & nuwara eliya golf club deke awula 140+ acres idam private use ekata thibuna clubs wala 56 di apahu gaththe nathi eka, 2.50 hingana pol watu karayonta agamathi wenna support nokarapu ayage idam akkara siya ganan (uparima akkara 50 law eka dapu eken neme...
  10. S

    මේ වගේ ආණ්ඩුවකට කැමතිද?

    225 න් එකෙක් මේකට විරුද්ද උනාද ? 225 ම සහ 225 හේ ඉඳපු ඉඳපු , උන් එක්ක වැඩ කරන එකෙක් වත් රට ගැන , මිනිස්සු ගැන ,ළමයි ගැන හිතන උන් නෙමේ . උන්ට ඕන එකම දේ බලය , සල්ලි විතරයි

    No contents