ඕව ජෝක් නෙමේ , සත්තු, පොඩි ළමයි ඉන්න තැන් වල ඕව කරන්න හොඳ නැහැ ,
බල්ලෝ දුවගෙන එනවා පත්තු වෙද්දී .
ඉස්සර පොඩි කලේ කවුරුත් නැති පාලු පාරක අපි සේවේ හූරල රතිඥා පත්තු වෙන්න දැම්ම එකක් , පත්තු වෙන්න 30 -60sec යනවා සේවේ හූරල නිසා බල්ලෙක් දෙවාගෙන අවා සුවඳට එද්දිම ගලක් ගහල එලෙව්වා තපරක් දෙකක් මිස් උනා...