ජනප්රියත්වය මත ක්රිකට් වෙන්න ඇති.. එත් ලංකාවේ සාර්ථකම ක්රීඩාවක් ලෙස මම දකින්නේ කැරම්.. 2008 පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝක කුසලානය දින්නා.. වසර 4 ක් පිට පිට අනු ශූරයන්.. වසර 5 ක් කාන්තා කණ්ඩායම් ඉසව්වේ අනුශූරයන්.. ජයගත් තව ඉසව් ගොඩක් තියෙනවා.. :)
මළ ගෙවල් ක්රීඩා කරන ක්රීඩාවක් ලෙස ශ්රී...