මේක ebay හරහා ගෙන්න ගන්න පුළුවන් තවත් හොඳ amplifier එකක්..
us$20 ඉඳල වගේ (including shipping) එක්ක ගන්න පුළුවන්..
ebay wala search කරද්දී lepai, tripath හරි ta2020 ගහල search කරන්න..
මමත් ගිය අව්රුද්දෙ මෙකක්ක් ගත්ත ebay වලින්..
sound qualityඑක අන්තිම හොඳි..
musical instruments වල හඬ ඉතාම...