වැලන්ටයින් දිනයේ දී උපේක්ෂා හිල්ටන් ජෙයික් හෝටලයේ දී යොවුන් නළු සාරංග දිසාසේකර සමගින් නර්තනයේ යෙදීම නිසා බවට මේ වන විට වාර්තා වෙයි.ඵනම් මීට පෙර සිටම උපේක්ෂා හා චාමින්ද මහතා නීතියෙන් වෙන්වීමට සූදානමින් සිටි බවට ද ඵයට හේතුව සාරංග දිසාසේකර සමගින් පවතින අනියම් සම්බන්ධයකැ යි සැක සිතා මෙම පහර දීම්...