ගෝඨා බ්‍රෝ....
🎈දැන් මෙහෙ ඇත්ත අරගල කාරයෝ නෑ.සමහරු හීලැ වෙලා , සමහරු රටින් ගියා.දේශපාලන පක්ෂ ස0විධානය කරන බොරු විරෝධතා විතරයි තියෙන්නේ
🎈අනුර කොලුවත් ෆයිල් මිටිය අරන් තිබ්බා',දැන් මිනිහට තිබ්බ තැනවත් මතක නැහැ -----
🎈පෙරෝට්ටෝ /අන්තරේ ළමයි ඉදල හිටලා කොලබ එනව , උනුත් ආපු පැත්තෙන් නෙමයි ගෙදර...