ත්‍රිපිටකය කෑලි වලට ඉරලා...
වරක් ඇමරිකානු නාවිකහමුදාවෙ අයෙක් කුරානයක් ඉරා ටොයිලට් එකක දමා තිබුනා..මෙය ලොවපුරා පත්තරවල පවෘතියක් වුනා. මම හිටියේ එතකොට ඔස්ට්‍රෙලියාවෙ. මෙහෙ මාධ්‍යවේදිනියක් අප රටේ සියලුම ආගමික නායකයින්ගෙන් අහලා තිබුනා ඔබේ ආගමේ ධර්ම පොතක් කෙනෙක් ටොයිලට් එකක දැම්මොත් ඔබ මොකද කරන්නේ...