කොරියන් වීසා counseling ,help
යහලුවනේ,දන්න කියන කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනෙ.මම වැඩ කරන office එකෙන් කොරියාවට student visa ගෙන්වනවා, මට ලංකාවේ counseling office එකක් පටන් ගන්න විදිය පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද.නීතිමය තත්ත්වය පොඩ්ඩක් කියල දෙන්න.මම දැනට ජීවත් වෙන්නෙ කොරියාවේ.ස්තුතියි.bump එකක්...