මේ කතාව වාහන තියෙන යාලුවන්ට. බයික් ගැන කියන්න නම් දන්නේ නෑ. අපි අලුතෙන් හරි පාවිච්චි කරපු වාහනයක් හරි පාවිච්චියට ගත්තට පස්සේ කරන්න ඕනේ වීල් එලයින්මන්ට්. ඔයාල සමහරු එකඟ ඇති. ඊළඟට කල්පනා කරලා බලන්න අපි සාමාන්‍යයෙන් හිතන්නේ අලුත්ම ටයර් ජෝඩුවක් කි.මී 50,000 විතර පාවිච්චි කරන්න පුළුවන්. සමහර වෙලාවට...