1. pathum07

    මම ඉතාලි යනවා. ඉතාලි බස ඉගෙන ගන්න ඕන...

    1500 බොරැවට ගෙවන්න එපා. නිකන් උගන්නන ඒවාගෙන් හොදට ඉගෙනගන්න පුලුවන්
  2. pathum07

    මම ඉතාලි යනවා. ඉතාලි බස ඉගෙන ගන්න ඕන...

    ගම්බා - කකුල මානෝ - අත බොක්කා - කට කපෙල්ලි - කොන්ඩය
  3. pathum07

    මම ඉතාලි යනවා. ඉතාලි බස ඉගෙන ගන්න ඕන...

    කොමෙති කියාමි - නම මොකක්ද? කොන්ති අන්නි ආයි? - වයස කීයද? සී - ඔව් නෝ - නෑ වා බේනේ - ඕකේ
  4. pathum07

    මම ඉතාලි යනවා. ඉතාලි බස ඉගෙන ගන්න ඕන...

    ah ehemada? ela ela. milan hodai. mama inne napoli. tikak hitapan. mama thawa tikakin ubata basic tika kiyala dennam
  5. pathum07

    මම ඉතාලි යනවා. ඉතාලි බස ඉගෙන ගන්න ඕන...

    ඉතලි වල කොහේටද මචං එන්නේ?
  6. pathum07

    මම ඉතාලි යනවා. ඉතාලි බස ඉගෙන ගන්න ඕන...

    onenam wachana tikak kiyala dennam. mehe awata passe nikanma set wei. hebei unanduwai asawai thiyenna one language eka gena. mehe innawa 20 years withara inna aya. eth hariyata katha karaganna be.
  7. pathum07

    මම ඉතාලි යනවා. ඉතාලි බස ඉගෙන ගන්න ඕන...

    kollo hithana tharam lesi ne. mama inne italy wala. help ekak onenam kiyapan. italy kohetada enne?

    No contents