මචන්ලා මට help එකක් ඕනා, එලකිරි එකේ ඉන්න සමහර උන් Adsense සාර්ථකව කරගෙන යනවා. එහෙම කරගෙන යන, Adsense ගැන දන්න කෙනෙක් මුල ඉදන්ම Adsense කියන්නේ මොකක්ද Account හදන්නේ කොහොමද,Tips and Tricks මොනවද කියලා මුල ඉදන්නම කියල දෙනවද? එහෙම උනොත් මම වගේම කීයක් හරි හොයගන්න දගලන, බොරු Site වල අපේ කාලේ නස්ති...