1. P

    corolla 141

    diesel 141 is a very reliable car. engine parts common, body parts through toyota lanka
  2. P

    මහ බැංකුව බංකොලොත්. ඩොලරයක ඇත්ත මිල රුපියල් 265.87

    machan thats bank rate. try buying from a money exchange- its about 225
  3. P

    මෙරටට ඩොලර් ලැබීම ගැන කිසිම සහතිකයක් නෑ.. සංචිත තවත් වැටෙනවා..- අගමැති මහින්ද කැබිනෙට්ටුවට කියයි…

    අපේ දුරදක්නා නායකයෝ ගැන පුදුම ආඩම්බරයක් එන්නේ ඔයි. සංචිත ඉවර වෙනකන් සුද්දෝ වගේ වියදම් කරනවා. ඊටපස්සේ "සංචිත නෑනේ මහත්තයෝ "කියනවා.
  4. P

    සීනි ආනයනයත් අත්හිටුවයි. මිලත් ඉහළ නගී ...

    මේක කුමන්ත්‍රණයක් ස', අපේ මුතුන්මිත්තෝ එදා ඉඳන් කෑවේ හකුරු. නේචර් සඟරාවේ වාර්තාවකුත් තිබුන හකුරුවල ගුණ ගැන.
  5. P

    Max Verstappen

    its actually the HONDA engine. sad they are leaving aftr this season
  6. P

    අපේ රටේ කොවිඩ් පාලනය

    තැන්ක්ස් මචෝ උඹට තවත් ප්‍රශ්න දෙකක් දෙන්නම් වසංගත රෝග විසේසඥ සුදත් සමරවීර දිගින් දිගටම සමාජ ව්‍යාප්තිය ප්‍රතික්ෂේප කලේ- එය සත්‍ය නිසයි අසත්‍ය උනත් රජය ආරක්ෂා කිරීමටයි පුද්ගලිකව පැවසු අසත්‍යක් සත්‍ය දත්ත ඔහුද දැනසිටියේ නැත. ඔහුගේ සේවය අසතුටුදායක වීමට හේතුව නිවැරදි දත්ත තිබුනා, උවමනාවෙන්...
  7. P

    අපේ රටේ කොවිඩ් පාලනය

    මචන්ලා. දිගින් දිගටම මෑත ඉතිහාසේ ඇතිවෙච්ච අපදා තත්ත්ව වලදී තේරිච්ච එක දෙයක් තමයි අපේ රට කවදාවත් එකට පෙර සුදානමක් නෑ . එකට පක්ෂ අදාළ නෑ. සුනාමිය ආපු වෙලාවෙත්, ගංවතුර ගලපු අවස්ථා හැම එකකදිත් වසංගත (ඩෙංගු/කොවිඩ්) අපු වෙලාවලත් එච්චර තමයි. මට ප්‍රශ්න 20ක් විතර තිබුනත් පොල් එකේ දාන්න පුළුවන් ප්‍රශ්න...
  8. P

    ෆිට්ච් රේටින් ලංකාව තවත් පහත දමයි.

    මේක තමයි මෑත ඉතිහාසේ අඩුම රේට් එක. අපරාදේ කියන්න බෑ ස'ගේ ටූල්ස් කොරෝනට කලින් 2019 දෙසැම්බර් වල ඉඳලම වැඩකරලා තියෙනවා.:angry::( DATE: 14-Jun-2021 27-Nov-2020 24-Apr-2020 18-Dec-2019 27-Sep-2019 03-Dec-2018 06-Feb-2018 09-Feb-2017 29-Feb-2016 22-Apr-2015 28-Apr-2014 30-Apr-2013 04-May-2012...
  9. P

    මෙහෙම දොස්තර කාල කන්නින්ගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද ?මුන්ගේ රට වැහිල්ලත් ඔය ප්‍රෝඩාවේම කැල්ලක් තමයි

    ඕක ගොමා සංගමේ උනුයි, චන්න ලොක්කයි විසෙසඥ සංගමේ ලොක්කට දෙන්න හදන ගේමක් බන්. ඕකුන් කිසිම එන්නතක් ගේන්නේ ප්ලැනක් තිබ්බේ නෑ. මෝඩි මෛත්‍රී ප්‍රෝග්‍රෑම් එකෙන් නිකන් දීපු ටිකයි, covax එකෙන් දෙන්නං කියල පොරොන්දුවෙච්ච ටිකයි විතරයි තිබ්බේ. ඕඩර් දැම්මේ පරක්කු වෙලහින්ද අනිත් කිසිම එකක් ලැබෙන ලයින් එකක්...
  10. P

    මොරටුව නගරාධිපති

    මොකක්ද බන් වැරැද්ද. ඕකුන් අනවසරව පදිංචිත් වෙලා දැන් ටික ටික කුණු ඇල වහවහ අල්ලනවා. ඊට පස්සේ පොඩි වැස්සටත් පළාතම යට වෙනවා.
  11. P

    ජිප්සිස් සුනිල් සහ Uswatte Tipi Tip

    "Orgy Ranaweera" lets take a moment to appreciate this epic name
  12. P

    වාහනේ ට්‍රාන්සර් එකට දාන්න ඉන්න අයට වැදගත් වෙයි.

    මචෝ දැන් ට්‍රාන්සර් ෆෝරම් නුවර කච්චේරියෙන් දෙන්නේ නෑ. download කරලා ප්‍රින්ට් කරන්න කියල කියන්නේ. එකේ MTA 6 A එකයි MTA 8 එකේ එක කොපියයි තියෙන්නේ.එකේ අවුලක් නැද්ද? http://dmt.gov.lk/images/PDF/Downloads/Forms/mta6mta8_5.pdf
  13. P

    accident ekak sambandayen nitimaya upadesak oni

    ගොඩින් බේරාගෙන දෙන කීයක් හරි ගන්න. එයාට පොලිසියෙන් නඩු දාල වරදකරු කියල නියම කරානං දැන් අලාබෙ ඉල්ලලා ආයේ නඩු දාන්න වෙනවා.එතකොට එයා වෙනුවෙන් රක්ෂණ සමාගම ඇවිත් ආයේ ඇස්තෙම්න්තුවක් අරන් ඔය කියන ගණන් බාගයක් විතර අඩු කරලා සොච්චමක් ගෙවයි.එත් රස්තියාදුවයි ලෝය ගස්තුයි බැලුවම වැඩක් වෙයිද දන්නේ නෑ.
  14. P

    Electric cars නිසා මැදපෙරදිග රටවලට මොනවා වෙයිද?

    එකට තමයි සෞදි කටාර් වගේ රටවල නායකයෝ දැන් අවුරුදු විස්සක් විතර කලෙක ඉදන් ආර්ථික විවිදන්ගිකරණය(economic diversification) පටන්ගත්තේ. දැන් ඒවා ආර්ථික, ගමනාගමන, විද්‍යා කේන්ද්‍ර (hubs). දන්නවද සෞදි උන් අඟහරු mission එකකුත් යැව්වා. උනුත් සුර්ය පැනල් ෆාම්ස් පටන්ගත්ත. දුෂිත රාජ කුමාරවරු පවා එල්ලා මැරුව/...
  15. P

    විදේශ ප්‍රේෂණ සඳහා රුපියල් දෙකක් ගෙවීමේ යෝජනාව ක්‍රියාවට නැංවේ

    ඩොලරයට රුපියල් දෙකක් වැඩිපුර ගෙවනවා කියල නිවැරදි වෙන්න ඕන. නැත්තං ඩොලර් එකකට රුපියල් 2 ගෙවනවා කිව්වොත් එවන ටිකවත් නැතිවෙයි :P
  16. P

    Questions Repatriation flights

    which country you are planning to come from? its all about money and political power. my wife came from the UK around November. She was sent for government duty. yet had to pay about 350,000 for air ticket, hotels, PCR etc. nearly half of the plane were Tamils. her next seet occupied by a jaffna...
  17. P

    Things that will never happen in Sri Lanka

    පත්වෙන හැම ආණ්ඩුවක්ම: අපි ජාතික සම්පත් විකුණන්නෑ අපි දුෂිතයන්ට දැඩි දඬුවම් දෙනවා නීතිය කාටත් සමානයි.

    No contents