මම uni යන කාලෙ කාලයක් ගේක හිටිය, මේක කාලෙක ඉදල university කොල්ලොන්ට කුලියට දීපු ගෙයක්, පොඩි ගෙයක්, තාප්පෙන් වට වෙලා, කවුරුත් නෑ ගෙදර,කොල්ලො විතරයි, අයිතිකරයො හිටියෙ කොලඹ, fees ගන්න විතරක් බෝඩිමට එනව... මේ ඒකෙ ගහල තිබුන එකක්
ගල් සහ ගල් පමණක් මෙහි රැගෙන එන්න ...
තෙරුනේ නැද්ද මන්ද
ගල්(arrack)...