කෝ දැන් මේ කෙලීට ලෙඩ කියලනේ කීවෙ රවී ගොයියි...මන් ඒත් pm එකක් වත් එවන්නම් කියල බැලුවෙ:)
කවියට එමුකො...මම් මලී මේකෙ 100% ගන්න කීවෙ මේකෙ මගෙ නමයි ස යන්නයි ඇරෙන්න අනිත් හැම තිතකින්ම පව යමක් කියනව...මම මේකෙ කලු රමුවකින් අදහස් කරන්න ,එක කූඩුවක් ....ඒ කියන්නෙ එකතු උන දෙදෙනෙත් ...නිල් පසු බිම යොදා...