එහෙම කියන්න ලොකු ලෙඩ කියලා නෑ. සාමාන්ය වහන වල එන ලෙඩ තමා එන්නේ . . පාවිච්චි කරන හැටියට තමා ඉතින් ලෙඩ එන්නේ. හැබැයි නියම සැප පහසුයි. පෙනුමත් එල. ආයේ ඉතින් ඕන තැනකට ගැලපෙනවා. මගුල් ගෙදරටද මල ගෙදරටද කියලා නෑ ඕන තැනකට. මචන් දොර 5 ඉන්ටකූලර් එක දොර 3 එකට වඩා ගති .