SLT කොල් කරපු නම්බරයක් හොයගන්න-වැඩ කරන පොරක්
SLT වැඩ කරන පොරක් කවුද ඉන්නේ(කොල් කරපු නම්බරයක් හොයගන්න ),
කැල්ලගේ ගෙදරට කොල් කරලා මට තව කෙල්ලෙක් ඉන්නවා කියලා හොද වේලාවට කැල්ල ආන්සර් කරලා බැනලා... එ හින්දා ශෙප්...මේ දවස්වල නැන්දයි මාමයි මන් ගැන හොයනවා කැමැත්ත දෙන්න...වැරදිලවත් නැන්දයි මාමයි...