අහෝ සිංහලයාට වේගෙනයන විපත්තියක්! ඔහු බේරාගන්ට කිසිම කෙනෙක් නැද්ද?
හරක් මස් කන්නා රොඩියා, රා බොන්නා උගුඩුවාය,වසලයාය.
දිවා රාත්‍රි දෙකෙහිම සිංහලයන් වීර්යය කලොත් පස් වර්ෂයක් තුල සිංහල ජාතිය දියුණු අඩියකට පමුණුවාගත හැකිය. සිංහලයිනි, සිංහ වීර්යයෙන් ක්‍රියා කර
මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව මේ...