1. P

    බස් කේස් යථාර්ථය

    අම්මෝ ලංකාවේ මෙච්චර අඩු කුලේ සංස්කෘතියක්‌ තියෙනවා කියලා අදයි දැනගත්තේ
  2. P

    Car Rack repair

    Ow danna widihata galawan yanna oni
  3. P

    මහා නශ්ඨවීම්(Mass Extinctions )

    ඕනි තරම් තියෙන්නේ YouTube
  4. P

    චීන්නු ආයේ එකක් පත්තු කරගෙන වගේ

    චීන්නුත් Trump එනකන්ම හිටියා virus එකක් පතුරවන්න. හොරගෙඩියෝ
  5. P

    Car Rack repair

    Maharagama
  6. P

    Tesla Cybertruck exploding in front of the Trump hotel.⚡🔥⛔

    මේක කරපු එකයි new Orleans attack එක කරපු එකයි දෙන්නම ex military ලු us army
  7. P

    නාමල් කුමාර අත්අඩංගුවට..🔴#cleansrilanka වැඩ පටන් ගනී..🤩

    ඔව් ඒකෙන් පස්සේ ගෝට දිනුවා. ඒ කාලේ කිව්වේ මූ තමයි මහින්දගේ නියම නාමල් පුතා කියල
  8. P

    හාලේලූයා හාලේලූයා 😂😂

    නෑ මේ වගේ උන් inspire කරගෙන තමයි trance හැදුවේ
  9. P

    Jeju flight accident investigation by EAIA

    Reverse thrusters දැම්මා කියලත් කියනවා no 2 engine එකේ. ඒත් ඒකෙ power එක මදිනේ කුරුල්ලෝ වැදුන නිසා. Pilot වැරදිලා no 1 engine shutdown කලා නම් නම් ආයිත් no start. Electrical power එකත් නෑ. Drag එක අඩු කරන්න landing gear උස්සල පොඩි වටයක් glide කරන්න හැදුවද දන්නේ නෑ
  10. P

    Questions දකුණු කොරියානු ගුවන්යානය අනතුරේදී

    Landing gear depoy උනේ නැත්තම් හොදට වෙලාව අරගෙන තෙල් ටික අයින් කරල දිගම runway එකක ගිනි නිවන වාහන ලෑස්ති කරල බාන්නේ. Engine අවුලකුත් තියෙද්දී landing gear නැතිවුනොත් නම් allahu akbar තමයි. බොහෝ දුර‍ට කුරුල්ලෝ වැදිලා engine අවුල් උන නිසා කලබලේට landing gear අමතක වෙන්න ඇති
  11. P

    Questions රෝද ඩිප්ලෝයි wune නෑ

    Landing gear පහලට ආපු නැති එක නම් බොහෝ දුර‍ට කලබල නිසා අමතක වීමක් වෙන්න පුළුවන්. Reverse thrust එකෙන් පොඩි බ්‍රේක් පාරක් ගහන්න පුළුවන් ඒත් පයිලට්ගෙ උතුර දකුණ මාරු වෙන්න ඇති ඒ වෙලාවේ
  12. P

    Questions රෝද ඩිප්ලෝයි wune නෑ

    Nose pitch eka up wenakota plane eka slow wenawa. udadi nose down unoth speed wadi wenawa eka hari. Eth thrust eken thamai speed adu wadi karanne. Kohomath passenger plane wala nose up or down limit ekak thiyenawa. Ita wada karanna ba auto correct wenawa stall wena eka walakwanna. Sully ta...
  13. P

    Questions දකුණු කොරියානු ගුවන්යානය අනතුරේදී

    වතුරට land කරන්නේ නෑ බන් runway එකක් තියෙද්දී කවදාවත්. වෙන කරන්න දෙයක් නැති කමටම Hudson ගඟට බාපු සලීට කොච්චර කේස් ඇදුනද
  14. P

    සමත මණ්ඩලේ කතාව

    සමත මණ්ඩලේ එකෙක්ට ගහල කියපන් සමත මණ්ඩලේට යමු කියල

    No contents