මේ සින්දුවට youtube එකේ ගොඩක් අය දක්වපු ප්රතිචාර නං අවුල්. එත් මට නං සින්දුව ලස්සනයි කියල හිතුණා. lyrics, melody and visual ඔක්කොම ලස්සනයි මට නං. Likes and Views නං ගොඩක් ලැබිලා තියෙනවා Comments අවුල් වුනාට. voice එක natural නං නෙවෙයි කියල තේරෙනවා අහද්දී.
ඔයාලට මොකොද මේ සින්දුව ගැන හිතෙන්නේ...