Vote Shanudrie's song (poll) please

Please vote the song / multiple choices

  • සින්දුව හැම අතින්ම හොඳයි.

    Votes: 4 10.8%
  • Lyrics හොඳයි

    Votes: 6 16.2%
  • Melody හොඳයි.

    Votes: 7 18.9%
  • Visual එක හොඳයි.

    Votes: 8 21.6%
  • Visual එක විතරයි හොඳ.

    Votes: 6 16.2%
  • Shanudriege voice හොඳයි.

    Votes: 4 10.8%
  • Yashange voice හොඳයි.

    Votes: 2 5.4%
  • සින්දුව හරි නෑ

    Votes: 16 43.2%
  • Lyrics හරි නෑ

    Votes: 7 18.9%
  • Melody හරි නෑ

    Votes: 5 13.5%

  • Total voters
    37
May 19, 2013
1,864
81
0
මේ සින්දුවට youtube එකේ ගොඩක් අය දක්වපු ප්‍රතිචාර නං අවුල්. එත් මට නං සින්දුව ලස්සනයි කියල හිතුණා. lyrics, melody and visual ඔක්කොම ලස්සනයි මට නං. Likes and Views නං ගොඩක් ලැබිලා තියෙනවා Comments අවුල් වුනාට. voice එක natural නං නෙවෙයි කියල තේරෙනවා අහද්දී.
ඔයාලට මොකොද මේ සින්දුව ගැන හිතෙන්නේ ?

ඔයාලට සින්දුව ගැන හිතෙන දේ කරුණාකරලා කියන්න. Vote කරන්න.
Thank you!!!

Every Voter gets rep+++ now on


සිහිනයේ මල් සිහිනයේ - ඔය දෑස කී ගී සිහිනයේ
ආදරේ මං ආදරේ - සිත ඔබටමයි හැර ආදරේ...//

සසරේ මතක ඔය - නෙත් දෙකේ කියැවුනා..
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියැවුනා..
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා..
ජීවිතේ ආදරෙන් සැනසුනා...

ආදරේ හ්ම්....හ්ම්...
ආදරේ හ්ම්....හ්ම්...
ආදරේ...
සිත ඔබටමයි හැර ආදරේ....

සිහිනයේ මල් සිහිනයේ...

දෑසින් ගෙනා ඒ මල් හිනා..
දෑසින් කියා ඒ ගී කතා..
සිත්වල නෙත්වල ගී වල ලියැවුන ඒ පෙම් කතා..
සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා...//

සසරේ මතක ඔය - නෙත් දෙකේ කියැවුනා..
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියැවුනා..
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා..
ජීවිතේ ආදරෙන් සැනසුනා...

සිහිනෙන් ඇවිත් ඔයා ලංවෙලා
සිහිනේ වෙලී මං ඔබේ වෙලා
සිහිනේ සෙනෙහේ ගීයේ ගැයුනේ නුඹේ නම නිසා
සැමදා ලංවී ඉන්නම් මෙලෙසේ මං නුඹේ වෙලා..//

සසරේ මතක ඔය - නෙත් දෙකේ කියැවුනා..
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියැවුනා..
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා..
ජීවිතේ ආදරෙන් සැනසුනා...

ගායනය : යෂාන් ද සිල්වා සමඟින් ශනුද්‍රි ප්‍රියසාද්
පද රචනය : ගයාත්‍රී නිසංසලා
සංගීතය : උදාර ප්‍රනාන්දු
 
Last edited:

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    melody hondaai..!!
    yashan karayawa nam mata penne ba..
    oya three sisterslagen mata lokuma eka witharai allanne anith doubalma awul..!!
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,589
    3,193
    113
    :) ( y ) ( y ) if u know what i mean :D
    images
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    රජ්ජුරුවෝ;15487392 said:
    me sinduwa tv channel wala giyapu ekakda mcn? man yashan kiyala kenek dana gaththe me sinduwen

    yashan bns family eke porak bnz..!! bt melo rahak nam na..!!
    sinduwa nam balwe ada..bt cha wage,,!!
     
    May 19, 2013
    1,864
    81
    0
    yashan bns family eke porak bnz..!! bt melo rahak nam na..!!
    sinduwa nam balwe ada..bt cha wage,,!!

    man ahala na ban echchara. bns sindu walata man echchara asa na. mata nan melody eka hithata alluwa meke. melody ekata hari yanna lyricsuth kohoma hari set karan thiyenawa. ekai okkoma hondayi kiyala kiwwe. melody eka nathuwa lyrics witharak baluwoth nan lyrics echchara hari na. sinduwa madde kata karana kallath hari na.

    melo rahak na, ara kello 2 damma keyala music video balana minissu ennwada
    :) ane manda. ada kale sindu ekka baladdi meketh wadi wensak na ewagen

    aasai Video ekata :P
    Shanudriege figure 1 හොඳයි.
    like her ass kiyala poll eke dapna
    aithi karayo athi eyata :)
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Visual එක හොඳ නැහැ. කියලා එකක් poll එකේ නැහැනේ. :angry: ඒක දැම්මහම vote කරන්නම්. :frown: තව අදහස් තියෙනවා. ;)