මචන් මේක උඹ කොහෙන්ද ගත්තේ? මේක මචන් මගේ යාලුවෙකුට උන සිද්දියක් මම මගේ බ්ලොග් එකේ දැම්මේ..
මේක උඹ ගත්ත තැන දානවද? මෙහෙම අනුන්ගේ බ්ලොග් වල තියෙන ඒවා දන්නා මුන්ට ලජ්ජා නැද්ද මන්ද..
මෙන්න මගේ බ්ලොග් එකේ ලින්ක් එක..
http://www.rehanworld.info/?p=97
මේකේ කතාව පොඩ්ඩක් වෙනස් කරලා.. හැබැයි බලන ඕන...