විවේකයට ගතකිරීමට අපූරු නවාතැනක්
කූඩාරම් නිර්මාණය සඳහා ප්‍රසිද්ධියක් උසුලන නිර්මාණය කරුවන් පිරිසක් විශේෂ ස්වරූපයකින් යුතු කූඩාරමක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ. ගෝලාකාර හැඩයකින් යුතු මෙම කූඩාරම තනා නිමකළ පසු එය මුළුමනින්ම පාරදෘශ්‍යභාවයකින් යුක්තය. එමෙන්ම එය ඇඳක්, සෝපාවක් හා ඇඳුම් රඳවනයක් ඇතුළු...